Advertisement


එළැඹෙන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මීගමුවේ පිහිටි පල්ලන්සේන පිහිටි තරුණ වරදකරුවන්ගේ විශේදන මෂ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

බන්ධනාගාර අධිකාරීවරයා සදහන් කරන්නේ රිමාන්ඩ්ගත කරන සිරකරුවන් සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායන සිදු කල යුතු නිසා ඔවුනටද ඒ අනුව කටයුතු කල බවයි.

මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වලකන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් බදුර්දීන් විසින් ගොනු කර තිබූ පෙත්සම අද දින සලකා බැලීමට නියමිතව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements