Advertisement


කටුනායක නිදහස් වෙළඳ කලාපයේ එක් ඇඟළුම් කම්හලක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කලේය.

ඒ අනුව ඇය සමඟ සමීපව ඇසුරු කළ සේවිකාවන් පිරිසක් කොරෝනා පරීක්ෂකට යොමු කර ඇත.

මේ හේතුවෙන් කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලා තුනක් වසා දමා තිබේ.

මේ වන විට එහි සේවකයන් තමා නේවාසිකාගාරය රැඳී සිටිති.

එම කම්හල පාලනාධිකාරිය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් සිටින්නේ යැයි සැක හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements