Advertisement


ආසාදිතයන්ගේ වෛරස ප්‍රමාණය ඉතා ඉහළ බවත් කොරෝනා ව්‍යාපෘතියේදී මෙවර විශාල වශයෙන් පැතිරීමක් දක්නට ලැබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මේ නිසා කොරෝනා රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

ජනතාව සංචාරණය කරන මිනිසා රෝගය පැතිරීමේ අවදානම ඉතාම ඉහළ බවත් ඒ මහතා අනතුරු අඟවයි. යම් ලෙසකින් මෙම රෝගය පාලනයෙන් ගිලිහී ගිය අවස්ථාවක් පැමිණීමට හැකි බවත් එනිසා හැකි ඉක්මනින්ම පාලනය කරගත යුතු බවද ඔහු කියා සිටියේය.
එය එසේ කළ නොහැකි වූ වැඩිහිටි අය සහ නිදන්ගත රෝග ඇති අයට වැළඳීමෙන් මරණ ප්‍රමාණය ඉතා ඉහළ යාහැකි බවත් ඔහු අනතුරු අඟවා සිටී.

මේ හේතුවෙන් ජනතාව ඒකරාශී වීම, ජනතාව සංචරණය ඉතාම අවම කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements