Advertisement


සැමියාව මරා දැමූ බවත් මෙම මරණය ගැන තමන්ට සැක සහිත බවක් ඝාතනයට ලක්වූ සංවිධානාත්මක පාතාල අපරාධකරුවෙක් වන මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ වන තිළිණි නිෂායා සඳහන් කරයි.
අදාළ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන්නැයි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය කියා සිටියාය.

මාකදුරේ මදුෂ්ට කෝටි ගණන් දේපල ඇති බවක් හෝ ඩුබායිවල හෝටල්, වාහන අංගන තියෙන බව තමන් නොදන්නා බවත් පවසන ඇය මදුෂ්ට වූ දෙය වෙන කෙනෙක්ට වෙන්න එපා යැයි ප්‍රාර්ථනා කරන බවද කියා සිටියාය.

තමන් මාකදුරේ මධූෂ්ගේ අනියහ් බිරිද නොව තමා ඔහු සමග වෙන නමකින් විවාහ වී සිටි බවත් ඇය කියා සිටියි.

ඇය මෙම අදහස් පල කරන්නේ මාධ්‍යවේදීන් චමුදිත සමරවික‍්‍රම සමග අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්චාවකදීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements