Advertisement


කොරෝනා වැළඳුනු ඇඟලු‍ම් කර්මාන්ත ශාලා සේවිකාවගේ සැමියා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ අදාළ ඇඟලුම් කර්මාන්තශාලාව තුළින් බවයි.

තම බිරිඳට වෛරසය ආසාදනය වීම පිළිබඳව සැඟවීමට කිසිවක් නොමැති බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, තවමත් දිවුලපිටියේ ඇඟළුම් සේවිකාවට කොවිඩ්19 ආසාදනය වූ මුලාශ්‍රය මෙතෙක් නිශ්චිතව හඳුනාගැනීමට හැකිව නැහැ.

gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements