Advertisement


පොලිසිය මාධ්‍ය සංදර්ශනයක් කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද 96) පාර්ලිමේන්තුවේ දී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කරන ලද ප්‍රකශය වැරදි සහගත බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements