Advertisement

ඉන්දීය ජාතිකයන් පැමිණි බවට දිගින් දිගටම කටකතාවක්

මිනුවන්ගොඩ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවට කොරෝනා වෛරසය ඇතුළු වූයේ ඉන්දියාවේ සිට පැමිණි නියෝජිතන් කිහිප දෙනෙකු හරහා බවට තොරතුරු පැතිර යමින් ඇත.

මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති වරයා මේ පිලිබදව ආයතනයේ පාලනාධිකාරියෙන් විමසා ඇතත් එය ප්‍රතික්ෂේප කර ඇත.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ අදාළ කර්මාන්ත ශාලාවට ඉන්දීය ජාතිකයන් පැමිණි බවට දිගින් දිගටම කටකතාවක් පැතිර යන බවද නමුත් එය මේ වන තෙක් තහවුරු කර ගන්නට බැරි වූ බවයි.

කර්මාන්තශාලාවෙන් විමසුවත් එය ප්‍රතික්ෂේප කළ නමුත් මෙහි සත්‍ය අසත්‍ය ගැන ඉදිරි විමර්ශනවලදී හෙළිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements