වාහනයට ආදරය කරන ඔබ එන්ජින් ඔයිල් එක ගැන සැළකිළිමත් විය යුත්තේ ඇයි : LAUGFS Lubricants
diesel
,
Diesel Engine
,
Diesel Engine Oil
,
gossipmain
,
News
,
video
වැරදි Oil දැම්මොත් වෙන දේ ඔබ දන්වාද?
මොකක්ද මේ LAUGFS Lubricants කියනේන?
මොකක්ද මේ LAUGFS Lubricants කියනේන?
වාහනයට ආදරය කරන ඔබ එන්ජින් ඔයිල් එක ගැන සැළකිළිමත් විය යුත්තේ ඇයි
වාහනයක මනා ක්‍රියාකාරිත්වය සඳහා Engine Oil එක කියන දේ ප්‍රධාන කාර්යයක් ඉටුකරණ බව ඔබ අනිවාර්යයෙන් දන්නා කාරණයක්.හැමවෙලේම ඔබගේ එන්ජිමට වඩාත්ම ගැළපෙන Engine Oil එක තෝරාගනිද්දී මෙන්න මේ දේවල් ගැන අපි හැමෝම සැලකිලිමත් වෙනවා.
01. වැඩි දුරක් ධාවනය කිරීමේ හැකියාව
02. එන්ජිම ආරක්ෂා කිරීම
03. එන්ජිම ගෙවීයාම අවම කිරීම
වෙළඳපොලේ තියෙන හැමEngine Oil එකක්ම හොඳ Quality Engine Oil එකක් නොවෙන අතර එය ඔබගේ එන්ජිමට ගැළපෙන Oil වර්ගයක් නොවෙන්න පුළුවන්. Quality Oil එකක් තෝරාගන්න එක ගොඩක් වැදගත්. ඒකට කරන්න තියෙන පළමු දේ ඔබගේ වාහනයේ අත්පොතෙහි නිර්දේශ කරලා තියෙන ඝනකම (Viscosity) හා Quality එක ඇති Oil එකක් තෝරගන්න එක. Oil එකේ quality එක ගැන බලද්දී API (American Petroleum Institute) එක වඩාත් වැදගත්. API එකෙන් Oil එකේ ගුණාත්මක බව සහ ප්‍රමිතිය සහතික කරයි. එත් එක්කම Oil එකේ thickness (Viscosity) එක එහෙමත් නැත්නම් ඝනකම SAE අගය (Society of Automobile Engineers) අනුව තීරණය වෙනවා.
එන්ජින් ඔයිල් එකක් තෝරාගැනීමේදි ලංකාවේ මාර්ග හා පරිසර තත්ත්ව වලට ගැළපෙන එන්ජින් ඔයිල් එකක් භාවිතා කිරීම ඉතා වැදගත්. දේශීය ඉංජිනේරුවරන් අතින් අපේ රටේ කර්මාන්තශාලා තුළ නිපදවන LAUGFS Lubricants එන්ජින් ඔයිල් කියන්නෙ අන්තර්ජාතික ප්‍රමිතියට අනුව නිපදවන තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයක්. වෙළදපොලේ ඇති අනෙක් Lubricants වලට සාපේක්ෂව LAUGFS Lubricants වල තියෙන විශේෂත්වය කුමක්ද?, LAUGFS Lubricants එන්ජින් ඔයිල් වලින් එන්ජින් එකට තියෙන ආරක්ෂාව කොයි වගේද? LAUGFS Lubricants භාවිතා කිරීමෙන් අපේ රටට හිමිවන වාසි, LAUGFS Lubricants සතු සුවිශේෂී ගුණාංග ඇතුලු වාහන පදවන ඔබට වැදගත් වන කරුණු රැසක් ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න

