Advertisement


ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට පැමිණි සිසුවියක් සමග ආ ඇයගේ පියාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මෙම පුද්ගලයා ගල්කිස්ස ඉතුරු උයන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවයි.

මෙම පුද්ගලයා කටුනායක නිදහස් වෙළඳ කලාපයට ඇගලුම් අමුද්‍රව්‍ය සපයන ව්‍යාපාරිකයෙකි.

මේ වන විට ඔහු වැලිකන්ද ප්‍රදේශයේ රෝහලක් වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

ඔහුගේ පවුලේ සියලු දෙනා නිරෝධය සඳහා යොමු කර ඇති අතර අසල නිවෙස්වල පිහිටි පවුල් 12ක පුද්ගලයන් ස්වයං නිරෝධායනය කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements