Advertisement


කොළඹ, මැරීන් ඩ්‍රයිව් හි පිහිටි NDB පෞද්ගලික බැංකුවේ සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීම නිසා එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් එම බැංකු ශාඛාවේ සේවය කරනු ලබන සේවකයාගේ සමීප ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතින් හට රජයේ නිලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදී ඇත.

මේ වන විට වසා ඇති එම බැංකු ශාඛාව හෙට දිනයේදී යළි විවෘත කිරිමට පියවර ගන්නා බවට බැංකු කළමණාකාරිත්වය දැනුම් දී සිටියි.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements