Featured News

Video Gossip

Advertisement


මහත් ආන්දෝලනයකට තුඩු දුන් ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය ශලනි තාරකා ඇතුළු කණ්ඩායමකට ප‍්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර නිරෝධායනයට ලක් කළ පුවතට අදාළ දර්ශන මේ වනවිට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

අරුණ පුවත්පත එම වීඩියෝව මෙලෙස අන්තර්ජාලයට එක් කර තිබුණා.

එම වීඩියෝව පහතින් නැරඹිය හැකි අතර සෞඛ්‍ය බලධාරීන් එහිදී වඩාත් වගකීමෙන් කටයුතු කරන ආකාරයක් දැකිය හැකි වනවා.අදාළ අවස්ථාවේ ඇතුළත දර්ශන ලබාගත් අරුණ පුවත්පතට අපගේ ස්තුතිය පළ කරමු.















gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements