Advertisement


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සහකාර අරක්කැමියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබේ. පාර්ලිමේන්තුවේ සේවය කරමින් සිටියදී පසුගිය දා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් මත රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මියගොස් තිබිණි.
ඔහු මියයෑමෙන් පසු දේහය කොරෝනා පරීක්ෂණයට ලක් කර තිබූ අතර ඔහුට කොරොනා වෛරසය ආසාදනය වී නැතැයි ඉන් හෙලි වූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පොලිස් මෘත ශරීරාගාරයේ තිබූ දේහය නිදහස් කිරීමෙන් පසු අවසන් කටයුතු ඊයේ දිනයේ සිදු කළ ලද බවත් ඒ මහතා පැවසීය.

මෙම පුද්ගලයා හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසන බවද වේත්‍රධාරියා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements