Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කොළඹ එක ප්‍රදේශයක සියයට 30ට කොරෝනා
ජනතාවට නිවැරදි තොරතුරු දිය යිතුයි
මාව සාකච්ඡාවකටවත් ගෙන්නුවේ නෑ

කොරෝනා වෛරසය පාලනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග තීරණය ගත් තීන්දු තීරණ ගන්නා කිසිදු කමිටුවක් ආයතනයක් මෙතෙක් තමන් සමඟ සාකච්ඡා කිරීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදු කර නැතැයි මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.
තමන් ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම සහ ප්‍රධානතම වෛරස විද්‍යාඥයා බව පවසන ඔහු තමන්ගේ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කරන ලද්දේ වෛරසවේදය පිළිබඳව යයිද පවසයි.

අද වන විට කොරෝනා සමාජ ව්‍යාප්තියක් සිදුවී අවසන් බවත් ශ්‍රී ලංකාව බරපතල අවධානමක් පවතින බවත් මෙවර වෛරසය ඉතාම ප්‍රබල බවත් ඒ මහතා සඳහන් කරයි.

මෙරට වෛරසය පාලනය කරන ආකාරයේ ගැටලූ ඇති බව පෙනී යන නමුත් ඒ කිසිවක් පෙන්වා දීමට තමන්ට අවස්ථාවක් නැති බවත් ඔහු කියා සිටියේය.

යම් නිවැරදි ආකාරයකින් කටයුතු වෛරසය පාලනය කළ හැකි බවට තමන් විශ්වාස කරන බව නමුත් කොළඹ තත්ත්වය ඉතාම බරපතළ බවත් පෙන්වා දෙයි.

මෙම වෛරසය මැඬලීම සඳහා එන්නතක් ගැන බලාපොරොත්තුවක් තවත් වසර තුන හතරක් යනතුරු තබා ගැනීමට නොහැකි බවත් එසේ සොයාගත්තද ලංකාවට ඉතා ඉක්මනින් ලැබේවි යැයි සිතන්නට නොහැකි බවත් ඔහු කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook