Advertisement


කොරෝනා ආසාදිතයන් පිරිසක් හමු වීම හේතුවෙන් කුරුණෑගල මහ වීදිය වසා දැමීමට කටයුතු කර තිබේ.

කුරුණෑගල මහ නගර සභාව සඳහන් කරන්නේ මහ වීදියේ ව්‍යාපාර ස්ථාන රැසකින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා මෙම තීරණය ගත් බවයි.

එම මාර්ගයට වාහන පිවිසීම වහිර කළ ද පහ ගම ඉන්නේ එම මාර්ගය හරහා ජනතාවට අවස්ථාව දී ඇත.

මහ වීදියේ ව්‍යාපාරික ස්ථාන අටක් වසා දමා ඇති අතර සෙසු ව්‍යාපාරික ස්ථාන විවෘතව තැබීමට බාධාවක් නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements