Advertisement


ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට මෙරටට පැමිණ සිටින ක්‍රීඩකයන් තිදෙනෙකුට කොරෝනා වෛරසය වැලදී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි.

ඔවුන් කොළඹ පෞද්ගලික රෝහලක රහසේ ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී සොයාගෙන ඇත.
ඊයේ දිනයේ සොයා ගන්නා වූ මොහොත වන විට ඔවුනට කොරෝනා ආසන්න වී දින දෙකක් ගත වී ඇතැයිද සදහන්ය.

මොවුන් ආසාදිත බව දැනගත්තය පුද්ගලික රෝහල විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් රෝහලේම රඳවා තබා ගෙන සිට ඇත.

පකිස්තාන ක්‍රීඩකයෙකු, ඉන්දීය ක‍්‍රීඩකයෙකු සහ ඉන්දීය තාක්ෂණික නිලධාරියෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements