Advertisement


පුද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු සඳහා යොමු වීම පහසු කරමින් මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා රැකියා අපේක්ෂකයින්ට ලියාපදිංචිවීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව, පුද්ගලික අංශයේ රැකියාවක් බලාපොරොත්තු වන රැකියා අපේක්ෂකයින්ට www.dome.gov.lk වෙබ් අඩවියට පිවිස රැකියා අපේක්ෂකයෙකු (job seeker) ලෙස ලියාපදිංචි වීමට හැකියාව ඇත.

එසේ නොමැති නම්, පහත සඳහන් දුරකතන අංක අමතා වෙලාවක් වෙන් කරවා ගෙන අදාළ දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය වෙත ගොස් ලියාපදිංචි විය හැකිය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි 'දිස්ත්‍රික් රැකියා කේන්ද්‍ර' ස්ථාපිත කොට තිබේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements