පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ප්‍රවාහනය කළ බස් රථය ජල තටාකයකට පෙරලෙයි - ඡායාරූප
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ප්‍රවාහනය කරන බස් රථයක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය තුල ඇති ජල තටාකයකට පෙරලි ඇත.
අනතුර සිදුවනවිට බස් රථයේ 15කට ආසන්න පිරිසක් ගමන් කර ඇත. පස්වරුවේ ඇදහැළුණු මහ වර්ෂාව හේතුවෙන් රියදුරුට මාර්ගය නිසි ලෙස නිරීක්ෂණය නොවීම් අනතුරට හේතුව වී ඇත.
සිද්දිය ඇසින් දුටු පාර්ලිමේන්තු සේවකයකු පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්න” ටී” වංගුවේදී අනතුර සිදුවූ බවයි. පාර්ලිමේන්තු සංකීර්ණය තුල ජල තටාක ඇති අතර බස් රථය එය තුලට පෙරලියන අයුරු ඔහු දැක ඇත.







