Advertisement


කළුතර උතුරු ප්‍රදේශයේ ‘ජන ජය’ නිවාස සංකීර්ණය හුදකලා කිරීමට කටයුතු කර තිබේ.
සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ එම නිවාස සංකීර්ණයේ සිදුකරන ලද අහඹු පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ බවයි.

ඒ හේතුවෙන් සෙසු පිරිසටද කොරෝනා පරීක්ෂා සිදු කරන තෙක් මෙම හුදෙකලා කිරීස සිදු කර ඇත.

නිවාස හැට හතරක් සහිත මෙම නිවාස සංකීර්ණයට අයත්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements