Featured News

Video Gossip

Advertisement


කොරෝනා වැළඳීම හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මල සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දීම ගැන සලකා බැලීමට රජය තීරණය කර තිබේ.
සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කර ඇති විශේෂඥ කමිටුව විසින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව දී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

කෙසේ වෙතත් කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් සදහා අවසන් කටයුතු කරන ආකාරය මේ වන විට ගැසට්ටුවක් මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements