Advertisement


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සහකාර අරක්කැමියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබේ. පාර්ලිමේන්තුවේ සේවය කරමින් සිටියදී පසුගිය දා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් මත රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මියගොස් තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ස්වයං නිරෝධායනය ලක්ව සිටියදී පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
2019 වර්ෂය සඳහා පළමුවරට අද(08) පාර්ලිමේන්තු රැස්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු රැස්වීමට අදාළ න්‍යාය පත්‍රය සකස් කිරීම සදහා පක්ෂ නායක රැස්වීමක් ඊයේ දිනයේදී පවත්වනු ලැබීය. ඒ අනුව අද දිනයේ සිට දින හතරක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements