Advertisement

නඩු නැතිවම නිදහස් කලේ ඉහලින් ලැබුනු නියෝගයකටද?

YouTube හරහා ඉතාමත් ජනප්රියත්වයට පත්ව සිටින ජනප්රිය YouTube තරු දෙකක් වන ජනා සහ ප්රියා මාංචු සහිතව සිටින වීඩියෝවක් අන්තර් ජාලයට එක්ව තිබේ.

එම වීඩියෝව රාත්රී කාලයේ ලබාගත් වීඩියෝවක් වන අතර එහි දක්නට ලැබෙන්නේ ජනා සහ ප්රියා මාංචු සහිතව ඇවිද එන ආකාරයයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු අනාවරණය කරගැනීම සඳහා ජනා සහ ප්රියා දුරකථනය ඔස්සේ සම්බන්ධකරගැනීමට අප උත්සාහ කළ නමුත් ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුත් දුරකතනය ලබාගැනීමට කටයුතු කලේ නැහැ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගත් වහාම ඔබ වෙත ගෙන ඒමට Gossip 99 සූදානමෙන්..


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements