Featured News

Video Gossip

Advertisement


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තමනට ලොකු කැපිල්ලක් ඇති බවත් ඇමති ධූරයක් නොදී තමන් කපා දැමුවේ නෙළුම් මාවත කාර්යාලයෙන් බවත් ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.
අදටද තමන්ට විරුද්ධව කැපිල්ල ක්‍රියාත්මක වන බවත් පාර්ලිමේන්තුවේ කතා කිරීමවත් කාලය ලබා නොදෙන බවත් ඒ හේතුවෙන් තමන් මානසික ආතතියට ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇය සඳහන් කරන්නීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමන් ඡන්දය දුන්නේ හිතට එකඟ නොවන බවද ඇය සඳහන් කරන්නීය.

ඇය මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. වීඩියෝව පහතින්

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements