Featured News

Video Gossip

Advertisement


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා සඳහා සොයාගත් බව කියන ඖෂධය ගැන විශාල විශ්වාසයක් තිබුණද දැන් එම විශ්වාසය 100%කින් ම බිඳ වැටී ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

පසුගියදා (17) ජය ශ්‍රී මහා බෝධියේදී සිදුවූ සිදුවීම අනුව මෙම තත්වය ඇතිව තිබෙන බව ද උන්වහන්සේ කියා සිටියහ.

අදාළ ඖෂධය දේශීය දැනුම් මුල්කරගෙන සකස් කරන ලද්දක් යැයි මුලින් සිතුවද නමුත් එය කාලි අම්මාගේ බෙහෙතක් යයි කියූ ගමන්ම ඒ ගැන විස්වාසයක් නැති වූයේ යයිද උන්වහන්සේ පැවසූහ.

මේ රටේ කිසිම බුද්ධිමතෙකුට කාලි අම්මාගේ බෙහෙතක් පිළිගත නොහැකි බවද සෝභිත හිමියෝ කියා සිටියහ.

එතරම් දෙවිවරු සිටියේ නම් මේ රටට මෙතරම් විනාශයක් සිදුවුනේ දැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

මාධ්‍ය හමුවක් අමතමින් සෝභිත හිමි වූ මෙම අදහස් පල කරන ලදී.

truenews


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements