Advertisement

සිය දිවි නසා ගැනීමක් බව ප්‍රකාශ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි

වසර 10ක් ලංකාවේ වැඩවාසය කළ නෙදර්ලන්තයේ ජිනවංශ ස්ථවිරයන් ශික්ෂාකාමී හිමිනමක් බවත්, උන්වහන්සේගේ මරණය සිය දිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවත් පූජ්‍ය අමථධම්ම හිමි අවධාරණය කර තිබෙනවා.

ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමියන් විසින් නිවේදනයක් නිකුත් කොට මෙම සිද්ධිය සිය දිවි නසා ගැනීමක් බව ප්‍රකාශ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, එය සම්පූර්ණයෙන්ම වැරද්දක් බවත් උන්වහන්සේ සදහන් කර සිටියා.
අභිරහස් ලෙස අපවත් වූ පූජ්‍ය අජාන් ජිනවංසෝ හිමියන්ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවත්, විමර්ශන නිසි ආකාරයට කළ නොහැකි නම් ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසියට හෝ බාරදෙන ලෙසත් උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.


පූජ්‍ය අමථධම්ම හිමි ගිහි සමයේ වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements