Advertisement


කොවිඩ් 19 සඳහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලයෙහි සංසරණය වන දේශීය ඖෂධ අත්හදා බැලීම නොකරන ලෙසට දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සංවර්ධන සෞඛ්‍ය රාජ අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය අමාත්‍යංශයේ ලේකම් කුමාරී වීරසේි වීරසේකර මහත්මිය සඳහන් කරන්නේ නොසැලකිලිමත්ව එම ඖෂධය භාවිතය තුළින් ශරීරයට අහිතකර සංයෝගයන් ඇතිවිය ඇතිවිය හැකි බවය.

ඒ හේතුවෙන් පාරම්පරිකව භාවිත කරනු ලබන අත් බෙහෙත් වැනි දේවල් හැරුණු කොට හැරුණු කොට අනෙකුත් ආගන්තුක වට්ටෝරු භාවිතා කිරීමෙන් වළකින ලෙස ඒ මහත්මිය දන්වා සිටී.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements