Advertisement


කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය යුතු යැයි කොළඹ මහනගර සභාව විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ටෝනි රංසි මහතා විසිනි.

නමුත් මෙම අවස්තාවේදී නාගරාධිපතිනී රෝසි සේනානායක මහත්මි සභාව නියෝජ්‍ය නගරාධිපතිට භාරදී එම ස්ථානයෙන් ඉවතට ගොස් ඇත.

සුලු ජාතික ජන්ද විශාල ප්‍රමානයක් ලාබා නාගරාධිපති පුටුවට පැමිණි එතුමිය එම ස්තානයෙන් ඉවත් වන අවස්ථාවේ සභාවෙන් විශාල විරෝධයක් පැමිණ ඇත.

රෝසි සේනානායක මහත්මියගේ පුත් කනිෂ්ක සේනානායක මහතාද මෙවර පලාත් සභාවට තරග කිරීමට නියමිත බව වාර්තාවේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements