Advertisement


ජපන් තරුණියක් පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයාගේ නැඟණිය විවාහ වීමට සිටි තරුණයට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී කැපුම් තුවාල සිදු කර තිබෙනවා.
ඔහු මෙම පහර කෑමට ලක්ව ඇත්තේ ජපන් තරුණියගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්ව ඇප මත සිටියදීයි.

ඥාතීන් චෝදනා කරන්නේ ජපන් තරුණියගේ මවගේ ශ්‍රී ලාංකික පෙම්වතා වන කොස්තා නැමැත්තා විසින් මෙම පහරදීම සිදුකළ බවටයි.


ශ්‍රී ලංකාවෙන් ජපානයට ගිය 23 හැවිරිදි තරුණයෙකු කෝටිපති පවුලක 15 හැවිරිදි තරුණියක පැහැරගෙන ආ බවට මීට සති කිහිපයකට පෙර තොරතුරු වාර්තා වුණා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements