Advertisement


ගායනයෙන් රසික හදවත් දිනාගත් විරාජ් පෙරේරා හදිසි සැත්කමකට භාජනය වී තිබෙනවා.

ඒ පිළිබඳව ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි මෙසේ සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්..........

"හදිසි සැත්කමකට මුහුන දෙන්න සිදු වුනා. ප්‍රධානම ඉන්ද්‍රියක් වන මගේ කණ තුලට විෂබීජයක් ඇතුලු වීම නිසා මෙයට මුහුනදීමට මට සිදුවුනි. ඉක්මනින් සුවය ලැබීමට ඔබ සැමගේ ආෂිර්වාදය දෙනු මැනවි" යනුවෙනි.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements