Featured News

Video Gossip

Advertisement


රන්ජන් රාමනායක කිව්වාම නොදන්නා කෙනෙක් නැනේ අද වෙද්දී පාර්ලිමේන්තුවේ කෙලින් කතා කරන හැමෝටම උදව් කරගෙන සිටින කෙනෙක් තමයි ඒ වගේම ලංකාවෙන් බිහිවුණු සුපිරි නළුවෙක්.අවුරුදු 50 පැනලත් තවම කොල්ල වගේ ඉන්න මේ රන්ජන් නිතරම සමාජ මාද්‍ය තුලද කැපී පෙනෙන කෙනක්. 
ඒ වගේම තමයි පියුමි හංසමාලි කියන්නෙත්.පියුමි කිව්වාම කොල්ලෝ අතරේ කොහොමත් ප්‍රසිද්දයිනේ එකට හේතුවත් දන්නවනේ අමුතුවෙන් කියන්න ඕනෙත් නැනේ Music Video එකකට උනත් ලංකාවේ වැඩියෙන්ම අය කරන කෙනෙක් තමයි පියුමි කියන්නේ.

ඉතින් පියුමි රන්ජන් කියන්නේ කාලෙකදී ලංකාවම කතා කරපු දෙන්නෙක් උනා එක ඔබට මතක ඇතිනේ ඒ දෙන්නගෙන් තව ගොඩාක් දේවල් එළියටත් ආවා.තවමත් පියුමිටනම් වයස 28 වෙන්නේ.ඉතින් රන්ජන් සහා පියුමි හංසමාලි ගේ මංගල චයාරුප පෙළක් මේ වෙද්දී සමාජ මාද්‍ය තුල සංසරණය වෙනවා.

ඒ ප්‍රසිද්ද නිරුපන ශිල්පී චන්දිමාල් ජයසේකර මහතා විසින් කරපු තවත් නිර්මාණයක් ඇත්තටම ඔව්න් දෙදෙනා විවහා වෙලානම් නැහැ මේක චයාරුප කාරණයක් විතරයි කෙසේ නමුත් ඔව්න් දෙදෙනා නම් ඉතාමත් ගැලපෙනවා කියලානම් කියන්න පුළුවන්.
















gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements