Featured News

Video Gossip

Advertisement

හොර දොස්තරවරුන්ව සමාජගත කිරීමෙන් වළකින ලෙස තරුණ සංගීත ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න විසින් මෙරට මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා.

ඒ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ඊයේ (20) දින කෑගල්ල කාලි දේවාලයේ කපු මහතා වන ධමිමික බණ්ඩාර යන නමින් හඳුන්වාගන්නා පුද්ගලයාගේ නිවස අවට විශාල ජනකායක් රැස්වීම සමඟ ඇතිවූ උණුසුම් තත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසන්න්නේ ධම්මික නැමැත්තා මිනිසුන්ට කතා කරන ආකාරය උචිත නොවන බවයි

උගත් පුද්ගලයන් පවා හොර වෛද්‍යවරුන් පසුපසයාම විමතියට කරුණක් බවයි ඔහු එම ට්විටර් සටහන මගින් පවසා සිටින්නේ.

ඉරාජ් වීරරත්න ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකුද වනවා.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements