ගෝඨා ෆේල් නෑ - මංගල අමුතු කතාවක -ෆේල් අය ගැනත් කියයි [VIDEO]
mangala samaraweera
,
News
,
Politics
,
video
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු ‘ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කලත් සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ සිංහල බෞද්ද මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.‘රටේ බහුතර ජනතාවට තනි සිංහල – බෞද්ධ ආණ්ඩුවක් හදාගන්න උවමනාවක් තිබුනා. ඒ වෙනුවෙන් ඉහලම ජයග්‍රහණයක් ලබාදුන්නා. එත් එම මතවාදීමය දැක්මේ ආසාර්ථක භාවය වසරක් තුලදී සද්සුදක්සේ ඔප්පුවෙලා තියනවා’ යයි ඔහු කියා සිටියේ ඊයේ (20) මාතර පැවති ‘මාතර හමුව’ට එක්වෙමිනි.
‘මාතර සමාජය’ වෙනුවෙන් එම රැස්වීම සංවිධානය කර තිබුනේ මාතර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකල මාතර නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත විසිනි.
gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

