කොරෝනා මෘත දේහ ආදාහනය කිරීම කාලකන්නි තීන්දුවක් - භූමදානය කල යතුයි - රාජිත | Rajitha Senaratne
gossip
,
gossip lanka
,
News
,
Politics
,
Rajitha Senarathne
කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීමට තීරණය කිරීම ආණ්ඩුවේ තිරිසන් හා කාලකන්නි තීන්දුවක් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයත් වෛරස විශේෂඥයන්ද කොරෝනා මෘතදේහ භූමදානය කිරීමේ කිසිදු අවදානමක් නැතැයි පෙන්වා දී ඇතැයිද ඔහු කියා සිටියි.
එසේ තිබියදී මෙරට කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීම අනිවාර්ය කර ඇත්තේ ජාතිවාදය වපුරා සිය දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට බව ද ඔහු කියා සිටියේය.
මෙම තීරණය දේශපාලන තීන්දුවක් මිස විද්‍යාත්මක තීන්දුවක් නොවන බව ද ඔහු පැවසීය.


