Advertisement


තමන් මේ දිනවල හුදෙකලාවට ලක් කර සිටින බව හිටපු ඇමැති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

අමාත්‍ය සීවී රත්නායක මහතා පැමිණි රැස්වීමකට සහභාගි වීම නිසා තමන් මෙම ක්‍රියා මාර්ගය ගත් බවද ඔහු සඳහන් කළේය.

ආගරපතන ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා කොරෝනා ආසාදිත වූ වීම හේතුවෙන් ඔහුගේ පලමු පෙල ආශ්‍රිතයන් වූ ඇමති සී බී රත්නායක, ජීවන් තොණ්ඩමාන් සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර සිටිති.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements