Showing posts with label SB Dissanayake. Show all posts
කට වරද්දාගෙන සභාපතිවරුන්ට ‘ඕයි ‘ කියා අමතා එස් බී සභාපතිවරුන්ගෙන් සමාව ගත්ත හැටි [VIDEO]
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
SB Dissanayake
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර ඊයේ (13) උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ, රජයේ නිල නිවාසයක පදිංචි පවුලක් ඉන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සිදුකළ කරුණු දැක්වීමක් හේතුවෙන්.
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැවැත්වුණේ සම්බන්ධීකරණ කමිටු සභාපති ලංකා කම්කරු කොංග්රස් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන්.
වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් අද (07) අලුයම සැක පිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
ගිනිගත්හේන පොලිස් වසමට අයත් කොත්තැල්ලෙන ප්‍රදේශයේ ජනාධිපතිවරණ ප්රචාරක පොකුරු රැස්විම වලට සහභාගි වි එස් .බි දිසානායක මන්ත්‍රිවරයා ඇතුළු ආරක්ෂක නිලධාරින් ගිනිගත්හේන පොල්පිටිය මාර්ගය හරහා වාහන වලින් ඊයේ (06) රාත්‍රි 8 ට පමණ ගමන් කරමින් සිටියදි නාවලපිටියේ සිට පොල්පිටිය හරහා මිනුවන්දෙණිය දක්වා විවහා මංගල්‍යය උත්සවයකට සහභාගි වි නිවස කරා යමින් සිටි තරුණයන් සිව්දෙනෙක් රැගත් වැන් රථයේ ඇමති ආරක්ෂක අංශයේ කේ ඩි එච් වර්ගයට අයත් SP PE -6828 දරන වැන් රථයේ ඉදිරිපස පැති කණ්ණාඩිය තරුණයන් රැගත් වැන් රථයේ පැති කණ්ණාඩියේ ගැටි ඇත.
එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන බවට තමන් කළ ප්‍රකාශය ආන්දෝලනයකට ලක්වූ නමුත් එය අවසන්ව තිබියදී නැවතත් තමන්ට ප්‍රහාරයක් එල්ල කළ විමල් වීරවංශ මහතාට එරෙහිව තියුණු ප්‍රතිප්‍රහාරයක් එස්.බී. දිසානායක මහතා විසින් ඊයේ (18) එල්ල කරන ලදී.
"හිස්බුල්ලා මැතිතුමාගෙ ආධාරකරුවන් ගැන මම කිව්ව ප්‍රකාශයක් මාධ්‍යවල ටිකක් විකෘති වෙලා ගියා. හැබැයි මම වහාම ඒක මුද්‍රිත මාධ්‍යවල, සමාජ මාධ්‍ය ජාලවල, රූපවාහිනීවල ගිහිල්ලා ... ඒ ප්‍රවෘත්තිය ඒක දැන් සම්පූර්ණයෙන්ම අවසන් වෙලයි තියෙන්නෙ.
ජනාධිපති අපේක්ෂක එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ සහය ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට වන බව ප්‍රකාශ කරමින් නැගෙනහිර පළාත තුල
මේවනවිට පත්‍රිකාවක් බෙදා හැර තිබේ. දෙමල භාෂාවෙන් පළකර ඇති එම පෝස්ටරයේ අන්තර්ගත සිංහල පරිවර්තනය සැකෙවින් මෙසේය.
"ජාති ආගමික බේද නැති ආචාර්ය හිස්බුල්ලා ආණ්ඩුකාරයා කරමු. දක්ෂතාවයත් වැඩපිළිවෙලක් තියෙන ජාති ආගම් බේද නැති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලව ආණ්ඩුකාරයා කර සාමකාමී සමබර නැගෙනහිරක් ගොඩ නගමු.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක සහ ඩිලාන් පෙරේරා, පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
පසුගිය 26 වැනිදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් එම පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරමින් සිටි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා එම තනතුරින් ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත් කිරීමට තීරණය කර තිබිණි.
ඒස්. බී ගේ තවත් කොල් එකක් ලීක් වෙයි - රිෂාඩ් විරෝධය ඔක්තෝබර් කුමන්ත්රණයේ කොටසක් ?
FEATURED
,
gossip lanaka
,
Hot Talks
,
News
,
SB Dissanayake
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටු පාර්ශවය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමඟ ඇතිකරගෙන තිබෙන බද්ධ වෛරය අන් කිසිවක් නොව 2018 ඔක්තෝබර් 26 දියත් කෙරුණු ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයට සහය නොදීම බව මේ වන විටත් තහවුරුවී හමාරය.
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී,එස්. බී . දිසානායක විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හට කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය ලබාදෙන ඉල්ලමින් ලබාදුන් දුරකථන ඇමතුම අන්තර්ජාලයට මුදාහැර තිබේ.
ඒ සම්බන්ධව ලැබෙන දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ අදාළ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව පිහිටුවමින් ජනාධිපති සිරිසේන විසින් වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත්කර සිටියත් ඊට පාර්ලිමේන්තු බහුතරය නොලැබීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක දැඩි වෛරයකින් පසුවන බවය.
ඒ එදා මෙම ඇමතුම ලබාදීමෙන් පසුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ නායකයන්ට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා තහවුරුවක් ලබාදී ඇති අතර ඒ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා දින 52 ආණ්ඩුවට සහයදෙනු ඇති බවය. අනතුරුව පැවැත්වූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදීද එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ නව ආණ්ඩුවට නොහ්තන පිරිසක් එකතුවනු ඇති බවත් ඒ හරහා 113ක් නොව 120ක් පමණ මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තු බහුතරය හිමිවන බවය.
එහිදී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පැහැදිළිව කියා සිටින්නේ ආණ්ඩුවට එක්වීමට සිටින පිරිසෙන් කොටසක් අල්ලා දෙවියන්ගේ ආශීර්වාදය ගැනීමට මක්කම වන්දනාවේ ගොස් ඇති බවය. ඒ සමයේ රිෂාඩ් අමාත්‍යවරයා ප්රමුඛ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම මක්කම වන්දනාවේ ගොස් පැමිණි නමුත් ඒ කිසිවෙක් ප්රජාතන්ත්ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයට සහය දුන්නේ නැත.
ඒ අනුව අද එස්.බී . දිසානායක මන්ත්‍රීවරයා විසින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ බවට මුළුමනින්ම අසත්‍ය චෝදනා කරමින් සමාජය ජාතිවාදී අදහස් වලින් ආතුර කරමින් සිටින්නේ හේතු ඇතුවය. ඒ කුමන්ත්‍රණ ආණ්ඩුවට පිරිස් දිනා ගැනීමේ එස්.බී. දිසානායක ගහපු ගේම් වැරදුන නිසා පමණක් නොව එදා අගමැති වූ මහින්දගෙන් අම්මා මුත්තා නැතිවෙන්න කුණු බැනුම් ඇසූ බව දේශපාලන කරලියේ ප්‍රසිද්ධ කරුණක් වන නිසාය.
අදාළ හඬපටය මෙන්න.
neis,aj w,a,kak
lreKq oyila ;sfhkjd
S.B f.ka neis,a .ek fy,sorõjla
(VIDEO)
ysgmq wud;H neis,a rdcmlaI uy;d Èú ke.=u fomd¾;fïka;=fõ wruqo,a Ndú; lrñka hlv ng ñ,§ .ekSfï isoaêh iïnkaOfhka wud;H tia'î Èidkdhl uy;d Bfha ^13& udOH yuqjl§ h<s
m%ldYhla lf<ah'
fï iïnkaOfhka ;uka isÿ l< m%ldYhla udOH u.ska jerÈ f,i jd¾;d lr we;s nj mejiq wud;H tia'î Èidkdhl uy;d" tys§ fufia lshd isáfhah'
ffu;%Smd, Èk, uyskao
mrdo jqfKa rfÜ jdikdjg''
yenehs uu ;ju;a wdof¾
uyskao uy;a;hg
- tia'î
uyskao rdcmlaI Èkqjd kï ud¾;=j, ðkSjd iuq¿jg .shdu hqo wmrdO fpdaokd jd¾;dj bÈßm;a lrkjd' ta jd¾;dj odmq .uka uyskao rdcmlaI ckdê;s;=ud tal m%;slafIam lrkjd' Bg miafia fudloao fjkafka@ wmsg wd¾:sl ;yxÑ odkjd'
mrdo jqfKa rfÜ jdikdjg''
yenehs uu ;ju;a wdof¾
uyskao uy;a;hg
- tia'î
uyskao rdcmlaI Èkqjd kï ud¾;=j, ðkSjd iuq¿jg .shdu hqo wmrdO fpdaokd jd¾;dj bÈßm;a lrkjd' ta jd¾;dj odmq .uka uyskao rdcmlaI ckdê;s;=ud tal m%;slafIam lrkjd' Bg miafia fudloao fjkafka@ wmsg wd¾:sl ;yxÑ odkjd'
fï rg ksoyia lr.;a; kdhlhd uyskao rdcmlaIhs' uu uyskao uy;a;hg ;ju;a wdof¾' b;du iqkaor ukqiaifhla' ta ukqiailu" ta iqkaorlu yßu ÿ¾,Nhs' ta ksid ;uhs thdg ñksiaiq wdof¾'
f,dalfha lsisu rgl lsisu n,jf;l=g neß jqKd wdhqO .;a; wka;jd§ka mrdch lrkak' uyd n%s;%dkHg neß jqKd' reishdjg neß jqKd' bkaÈhdjg neß jqKd' yenehs Y%S ,xldfõ wms ;%ia;jd§hd fj,d ysgmq t,à'à'B tl mrdch l<d'
tia'î g weu;slu §u
ms<sl=,a lrkjd - ysreKsld
miq.shod msysgqjk ,o cd;sl wdKavqfjka tia'î Èidkdhl uy;d yg weu;slula ,nd§ug ;ud oeä f,i úreoaO nj m<d;a iNd uka;%skS ysreKsld fma%upkao% fufkúh ish f*ianqla .sKqu Tiafia ksfõokhla ksl=;a lrñka lshd ;sfí'
ms<sl=,a lrkjd - ysreKsld
miq.shod msysgqjk ,o cd;sl wdKavqfjka tia'î Èidkdhl uy;d yg weu;slula ,nd§ug ;ud oeä f,i úreoaO nj m<d;a iNd uka;%skS ysreKsld fma%upkao% fufkúh ish f*ianqla .sKqu Tiafia ksfõokhla ksl=;a lrñka lshd ;sfí'
tia'î Èidkdhl jeks ldka;djkag .re lsÍug fkdokakd mqoa.,hka md¾,sfuka;=fjj;a fkdisáh hq;= nj;a cd;sl wdKavqjg tlajQ Y%S ,xld ksoyia mlaIfha fndfyda wh miq.sh ckdêm;sjrKfha§ j;auka ckm;sjrhd mrdch lsÍug lghq;= l< Woúh nj lshd ;sfí'
tia'î' h<s tcdmhg
tcdm iNdm;s u,sla" leisfkda jHdmdßl fcaïia mel¾g wjia:dj ,ndfok nj mjiñka uqo,a ,nd f.k''
ysgmq Wiia wOHdmk wud;H tia'î' Èidkdhl uy;d tlai;a cd;sl mlaIhg tlaùug b,aÆïlr we;ehs tys wNHka;r wdrxÑ ud¾.j,ska jd¾;d fõ'
flfiajqjo wod, b,a,Sug w.%dud;H rks,a úl%uisxy uy;d lsisÿ nqre,la ,nd§ fkdue;s njo mejfia'
tcdm iNdm;s u,sla" leisfkda jHdmdßl fcaïia mel¾g wjia:dj ,ndfok nj mjiñka uqo,a ,nd f.k''
ysgmq Wiia wOHdmk wud;H tia'î' Èidkdhl uy;d tlai;a cd;sl mlaIhg tlaùug b,aÆïlr we;ehs tys wNHka;r wdrxÑ ud¾.j,ska jd¾;d fõ'
flfiajqjo wod, b,a,Sug w.%dud;H rks,a úl%uisxy uy;d lsisÿ nqre,la ,nd§ fkdue;s njo mejfia'
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________










