Featured News

Video Gossip

Advertisement

කාටවත් හානියක් නොකර,කාටවත් වරදක් නොකර, කාගෙවත් හිත රිද්දන්නේ නැතුව මම මගේ ගමන ආවා

සුවිසල් පරාසයක විහිදී යන තම හඬ පෞරුෂය භාවිතයෙන් ප්‍රේක්ෂකාගාරය තම හඬට නතු කරගන්නටත් ලාංකේය ගායන ක්ෂේත්‍රයට වෙනස් ආරක හඬක් එක් කරන්නටත් සමත් වූයේ ද ඇයයි. ඇය නමින් උමාරියා සිංහවංශයි. 

දිමිත්‍රි ෆොන්සේකා කියන්නේ උමාරියාගේ සැමියායි ඔහු ජිවත් වෙන්නේ ප්‍රන්ශේ ඔහු විශ්වවිද්‍යාලයක සංගීත ආචාර වරයෙක් වෙනවා ඔහු Classical Music.deciphering.සහා Music theory .යන ආචාර්ය උපාදි තුනක් Jazz ආචාර්ය උපාදිය හදාරමින් සිටින පුද්ගලයෙක් වෙනවා.
වයස අවුරුදු 13 දී ඔහු Classical Piano පළමු ශාස්ත්‍රරපති උපාදිය ලබාගන්නවා ඉන් පසුව ඔහු තව උපාධි තුනක් ඔහු සම්පුර්ණ කරනවා මේ අතර ඔහු ප්‍රංශයේ සංගීත නිෂ්පාදක වරයෙකු වෙන අතර විවිද සංගීත ක්‍රම එක් හාසු කරමින් ඔහු ජාත්‍යන්තර සංගීත කලාවද කරන කෙනෙක්.

ඉතින් අපේ රටේ සුපිරිම කට හඩක් තිබෙන සංගීතේ ලොකු ගමන් යන්න පුළුවන් කෙල්ලෙක් තමා උමාරියා කියන්නේ අද වෙන විට මේ දෙන්නම සංගීත ලොව විප්ලවයක් කරන්න සමත් වෙලා තිබෙනවා එක අපේ රටටත් ලොකු ආඩම්බරයක් මන්දපමා ගීතය හැදුවෙත් ඔහු කියලයි දැනගන්න ලැබෙන්නේ උමාරියාගේ මන්දපමා සින්දුව තමයි මේ වෙනවිට ලංකාවේ වැඩිම දෙනෙක් බලපු සින්දුව වෙලා තිබෙන්නේ .

වරෙක පුවත්පත් පිළිසරකදී උමාරියාගෙන් ඇය පසුකර ආ තීරනාත්මක අවුරුදු පහළොව දිහා ආපසු හැරිලා බලනකොට මොකද හිතෙන්නෙ වනුවෙන් ඇසූ පැනයට උමාරියාගේ පිලිතුර වූයේ මෙයයි 

හරිම සතුටුයිග මොකද මම තවම ගෙවමින් ඉන්නේ ජීවිතයේ දෙවැනි දශකයේග මේ කාලයේදි මම ගොඩක් දේවල් ළඟා කරගෙන තියෙනවාග කාටවත් හානියක් නොකරලකාටවත් වරදක් නොකරල කාගෙවත් හිත රිද්දන්නේ නැතුව මම මගේ ගමන ආවාග 

කෙතරම් අභියෝග ආවද ඒවා තුට්ටුවකට මායිම් නොකර ජීවිතය ජයගත් උමාරියා ගෙවන ජීවිතයේ ඡායාරූප කිහිපයක් පහතින්























gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements