Advertisement


වරාය සේවකයන් විසින් අද දහවල් සිදු කරන ලද විරෝධතාවය මැද්දට පැමිණි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාට සහ හිටපු වරාය සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතාට දැඩි විරෝධයක් එහිදී එල්ල විය.
විරෝධතාවයේ නියුතු වරාය සේවකයන් ඔවුන් එම ස්ථානයෙන් පිටව යන තෙක්ම හූ තැබීමට කටයුතු කළහ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක ලබාදීමට විරුද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

විරෝධතාකරුවන් සදහන් කලේ කොන්දේසි විරහිතය නැගෙනහිර පර්යන්තයේ 100% අයිතිය වරාය අධිකාරිය සතු විය යුතු බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements