Featured News

Video Gossip

Advertisement


කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහන-භූමදානය කිරීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාර දී තිබේ.
ඒ අනුව එකී වාර්තාව ඇය අධ්‍යනය කිරීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්තුරුන්ට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය මහජනයා වෙත ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ඉන් අනතුරුව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements