Featured News

Video Gossip

Advertisement


ආණ්ඩු වැරදි පාරේ යනවා නම් එම ආණ්ඩුව පෙරළා දැමීමට පසුබට වන්නේ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ නවීන් සොයිසා මහතා සඳහන් කළේ තම සංගයමයට ආණ්ඩු පෙරළීමේ ශක්තිය ඇති බවයි.

වෛද්‍යවරුන් 20,000ක සාමාජිකත්වය තම සංගමය සතු බවද ඒ මහතා කියා සිටී.

තම සංවිධානයට බැසිල් රාජපක්ෂ මහතාගෙන් නාම යෝජනා ඉල්ලා නැති බවත් ඔහු විසින් කරන ලද එම ප‍්‍රකාශය දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරන බවත් ඔහු පැවසීය.

තම සංවිධානය පොහොට්ටුවේ අනුබද්ධ සංවිධානයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements