Featured News

Video Gossip

Advertisement


මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් සෞඛ්‍ය උපදෙස් අනුව සංචාරය කිරීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සඳහන් කරයි.
එසේ නොකළ හොත් ඉදිරි දෙසතිය රට පුරා කොරෝනා පාලන කටයුතු වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

සෞඛ්‍ය උපදෙස් නොපිළිපදමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අදීක්‍ෂණයකින් තොරව මෙරටට එන විදේශීය සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

එවන් වටපිටාවක මෙරට ජනතාවට නිරෝධායන නීතිය රකින්නැයි උපදෙස් දීමට නොහැකි බවද ඔහු තවදුරටත් පැවසීය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements