Featured News

Video Gossip

Advertisement

සුරූපී බිරිද තේජා ජයවර්ධන සමග
ලෝකෙ වටේ රවුම් ගහන අමිල අඛේසේකර

අමිල අබේසේකර කියන්නේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්. ඒ නිසාම තමයි සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පීන් දස දෙනා අතරට මෙවරත් ඔහු එක්වුණේ. 

අමිල අබේසේකර කියන්නේ දැන් රංගන ශිල්පියෙක් පමණක් නොවෙයි හොඳ නිවේදකයෙක්.
අමිල ඉපදුනේ මහනුවර වයස අවුරුදු 10 දී ඔවුන් මහනුවර අතැරලා මහාරගමට පදිංචියට යනවා ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා මහනුවර ධර්මරාජා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට පටන් ගත් ඔහු පසුව මහාරගම ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වෙනවා .
ඔහු පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ අතර එහිදී ඔහු රංගනයට පිවිසීමට cricket club වලට ඔහු ක්‍රීඩා කරනවා ඔහු විවාහ වී ඇත්තේ තේජා ජයවර්ධන සමගයි විවාහ මංගල්‍යය 2010 දී තමා සිදුවෙන්නේ හැබැයි ඊට කලින් 2004 දී විවාහය ලියාපදිංචි කරන කරනවා අමිලගේ බිරිඳ මේ වන විට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කරනවා ඉතින් මේ සුන්දර යුවල ගැන තමයි අද අපි ඔබට කියන්නට හිතුවේ.

ඔව්න් දෙදෙනා ලෝකේ වටේ ඇවිදින්න යනවා ලංකාවේ ඉන්නවට වැඩිය ඉන්නේ නම් පිටරටවල් වල ඉතින් අමිලනම් ඔබ දැකලා ඇතිනේ අපේ රටේ ගොඩක් ටෙලි නිර්මාණවල සිනමාවේත් ඔහු රංගනයෙන් දායකවුණා.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements