Featured News

Video Gossip

Advertisement

2013 වසරේදී ශ්‍රී ලංකා ආසියා පැසිෆික් ලෝක රූ රැජිණ කිරුල හිමිකර ගත්තේද ඇයයි

ස්ටෙෆනි සිරිවර්දන කිව්වාම අද ලංකාවම දන්නවනේ ඉතින් සිරස voice teen වැඩ සටහනින් ලංකාවේම ජනප්‍රිය නිවේදිකාවක් ලෙස තවත් ජනප්‍රිය වුනා.

ඇය 1988 පෙබරවාරි 5 වන දින කුවේටයේ උපත ලැබුවාය ඇගේ පියා ශ්‍රී ලංකාවේ වන අතර මව ලෙබනන් ජාතිකයෙකි ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඇය කැනඩාවට ගොස් මොන්ට්‍රියෙල්හි කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය සන්නිවේදනය සහ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තාය. 
2011 වසරේදී ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ කිරුල හිමිකර ගැනීමට සමත් වු සුන්දර කාන්තාව එහෙමත් නැත්තන් සුන්දර යුවතිය ඉන් පසු ස්ටේෆනි එම වසරේදීම බ්‍රසීලයේ පැවති විශ්ව රූ රැජිණ තරගයේදීද ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සමත් වුණා.

ඒ විතරක් නෙවෙයි 2013 වසරේදී ශ්‍රී ලංකා ආසියා පැසිෆික් ලෝක රූ රැජිණ කිරුල හිමිකර ගත්තේද ඇයයි ස්ටේෆනි කියන්නේ උපාධිදාරිනියක් ඒ වගේම ක්‍රියාශීලී සමාජ සේවිකාවක් ඇය කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබාදෙන ස්ටේෆනි සිරිවර්දන පදනමේ හිමිකරියද වනවා.

ඉතින් ඇය විවහාවුනේ ලංකාවේ සුපිරි ගායකයෙක් සමගයි ඒ තමා දුෂ්යන්ත් වීරමන් සමග දැන්නම් හැබැයි දුෂ්යන්ත් ව නම් වැඩිය පෙන්න නැහැ හමයි ස්ටෙෆනිනම් දැන් ගොඩාක් ප්‍රසිද්දයි.මොවුන් දෙදෙනා විවහාවුනේ ඉතාලියේ.

ඉතින් අපි හිතුවා මේ දෙන්නගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට.මේ වෙද්දී ලංකාවේ තරුණ තරුණියන් අතරේ ගොඩාක් ප්‍රසිද්ද ස්ටෙෆනි කියන්නේ ජාත්‍යන්තර නිවේදිකාවක් ඔබට මතක ඇතිනේ LPL තරගාවලියේත් නිවේදිකාවක් විදියට වැඩ කළා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements