Stephanie Dushyanth දෙන්නම කියන මේ Breakup එක මොකක්ද?
දුෂ්‍යන්ත්ට ස්ටෙෆනිට ආදරය කරන Fan ලා ඔක්කොම වගේ මේ දෙන්නා Breakup එකක් ගැන Video announcement එකක් කරපු දවසේ ඉඳලා ඉන්නේ හෙනම විමසිල්ලෙන්...කුරුලු ජෝඩුවක් වගේ හිටිය මේ දෙන්නාගේ මේ Announcement එක Fans ලට විශාල Shock එකක් වුනා. කොහොම වුනත් මේකේ අවසානය ගැන තාමත් කිසිම නිවැරදි තොරතුරක් දැනගන්න නෑ.