Showing posts with label Piyal Nishantha. Show all posts
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කළ පරීක්ෂණ කමිටු වාර්තාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තාවනවා.
පියල් නිශාන්ත මන්ත්‍රීවරයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ සමන්තුරේ ප්‍රදේශයේදී පසුගියදා ඇති වූ ගැටුමෙන් හමුදා නිලධාරීන් 11දෙනෙකු මියගිය බවට මාධ්‍යයට ප්‍රකාශ කිරීමයි.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________

