Advertisement


තමන් කොරෝනා රෝගය සඳහා රාවණා පැණියක් භාවිතා කළේ යයි පලවන ප‍්‍රකාශ අසත්‍ය බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
එවන් පැණියන් තමන් හෝ තම පවුලේ කිසිවෙක් භාවිත කලේ නැති බවත් ඔහු කියා සිටියි.

වෛරසය ආසාදි වූ පසු තමන් වෛද්‍යවරුන් සහ හෙදියන් ගේ උපදෙස් මත ඉතාම සෞඛ්‍ය සම්පන්නව නිරෝධායන ලක්වෙමින් සිටින බව ද ඔහු පැවසීය.

අදාළ පුද්ගලයා විවිධ අය හරහා තමන් සම්බන්ධ කර ගැනීමට තුන් හතර වතාවක් උත්සාහ දැරුව ද තමන් ඊට ඉඩ නොදුන් බවද ඔහු කීය.

ඔහු මේ බව කියා සිටියේ කොරෝනා වැලදීමෙන් පසු නිරෝධායනයට ලක්වන හික්කඩුවේ හෝටලයේ සිටයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements