Advertisement


පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අනුව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී නැතැයි ඊයේ ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයට එරෙහිව චෝදනා ගොනු කළ යුතු යැයි කොමිසම නිර්දේශ කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් ය.

මේ අතර මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන්ද බැදුම්කර වංචාවට සෘජුව සම්බන්ධවූ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට කිසිදු චෝදනාවක් ගොනුකර නොමැත. බැදුම්කර වංචාව සම්බන්දයෙන් රවී කරුණානායක ඇතුළු දහදෙනෙක් සම්බන්ධයෙන් පමණක් නඩු විභාගය සඳහා ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements