Featured News

Video Gossip

Advertisement


කොරෝනා වෛරසය සඳහා එන්නතක් විදීමෙන් පසුව පවුල් සෞඛ්‍ය සේවිකාවක් ආසාත්මික තත්ත්වයක් ඇති වීමෙන් රෝහලට ඇතුළත් කර තිබේ.

පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරිනියකට මෙසේ ආසාත්මික තත්ත්වයක් ඇති වී ඇත.

ඊයේ දිනයේ පිලියන්දල රෝහලේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 60 දෙනකුට පමණ මෙම එන්නත ලබා දෙනු ලැබීය.

එම එන්නත ලබා දුන් ලදු මෙම සේවිකාවට මද වේලාවකින් ශරීරයේ පලුදමා රෝගී වී ඇත. ‍

ඒ සමගම ඇය හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර මූලික ප්‍රතිඵල ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements