Advertisement

හිටපු ඇමති මනුෂගෙන් වෙන් වුනු රොෂානා දැන් තනිව ගෙවන ජීවිතේ

රොෂානා ඔන්ඩච්චි කියන චරිතය කවුරුත් දන්න හඳුනන රංගන ශිල්පිණියක්. කාලයක් රංගනයෙන් ඉවත් වෙලා හිටිය රොෂානා නිරන්තරයෙන්ම නොදැක්කත් ඇය ගැන කතා ගොඩක් දෙනෙක් කතා කරන්නට වුනා.

ජීවිතයේ බාධක, කම්කටොලු මැදින් යකඩ ගැහැනියක් ලෙසට ජීවිතය ජයගත්ත සොඳුරු කලා ශිල්පිනියක් රොෂානා විවිධ චරිත හරහා කාලෙන් කාලෙට අප අතරට පැමිණියා. ඇය දැන් වැඩිය සද්දබද්දයක් නෑ. රොෂානා ඔන්ඩච්චි පුංචි තිරයේ දඟකාරා රංගන ශිල්පිනියක්. ඇය පිළිබදව මේ දිනවල වැඩියෙන් කතාවෙන්නේ ටී.වී දෙරණ නාලිකාවේ විකාශයවන සිදු හි තමාලි සිරිවර්ධනගේ චරිතය නිසායි. දඟකාර රොෂානා තැන්පත් අම්මා කෙනෙක් වුනේ කොහොමද ඒ ගැන ඇය මෙලෙස අදහස් දක්වා තිබුනා.බොහෝ දෙනෙක් ඔබව දැනහඳුන්ගත්තේ ‘සිඳූ’ ටෙලිනාට්‍ය හරහා. ඒත් පසුකාලීනව ඔබව ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ දැක්කේ නැහැ අද දක්වා ‘සිඳූ’ තුළ ජීවත් වුණා නම් මොකද හිතෙන්නේ.

සිඳූ ටෙලිනාට්‍යයට කලින් මම ටෙලිනාට්‍යවල රඟපාලා තියෙනවා. නමුත් ‘සිඳූ’ ටෙලිනාට්‍යය වයස් භේදයකින් තොරව දෙස්, විදෙස් ප්‍රේක්‍ෂකයන් වැලැඳ ගත්තා. අදටත් එළියට බැස්සොත් මංචනායක නෝනා කියලා කතා කරනවා. මුල් කාලයේ මමත් ඒ ටෙලිනාට්‍යය පෞද්ගලිකව ආශාවෙන් නරඹපු නිර්මාණයක්. පිටපත් අනුවම චරිත කිහිපයක් ඉවත් වුණා. මම නාට්‍යයෙන් ඉවත් වුණා කියලා ‘සිඳූ’ නාට්‍යය මම බැලීම අත්හැරියේ නැහැ. ඒත් ප්‍රේක්‍ෂකයන්ට වගේම දැන්නම් මටත් කැමැත්තක් නැහැ එය නරඹන්න.එක දිගටම යනවා කිසිම නිමාවක් නැහැ ලගදීම මම අලුත් චරිතයකින් ඔබට දකින්න පුළුවන් වෙයි,එහෙම තමයි රොෂානා අපිට කිවුවේ ඉතින් දැන් හිටපු ඇමති මනුෂ නානායක්කාර මහතාගෙන් රොෂානා වෙන් වෙලයි සිටින්නේ දියණියත් සමග ඉතින් අද අපි හිතුව රොෂානා දියණිය සමග ගෙවන ජිවිතේ ඡායාරූප පෙළක් ඔබට ගෙනෙන්නට.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements