හිටපු ඇමතිගෙන් වෙන් වුනු ජනප්‍රිය නිලි රොෂානා දියණියත් සමග දැන් තනිව ගෙවන ජීවිතේ [PHOTOS] | Gossip Story about Roshana Ondachchi
Gallery
,
gossip
,
gossip lanka
,
gossipmain
,
News
,
Photos
,
Roshana Ondachchi
රොෂානා ඔන්ඩච්චි කියන චරිතය කවුරුත් දන්න හඳුනන රංගන ශිල්පිණියක්. කාලයක්
රංගනයෙන් ඉවත් වෙලා හිටිය රොෂානා නිරන්තරයෙන්ම නොදැක්කත් ඇය ගැන කතා ගොඩක් දෙනෙක්
කතා කරන්නට වුනා.
ජීවිතයේ බාධක, කම්කටොලු මැදින් යකඩ ගැහැනියක් ලෙසට ජීවිතය ජයගත්ත සොඳුරු කලා
ශිල්පිනියක් රොෂානා විවිධ චරිත හරහා කාලෙන් කාලෙට අප අතරට පැමිණියා. ඇය දැන්
වැඩිය සද්දබද්දයක් නෑ. රොෂානා ඔන්ඩච්චි පුංචි තිරයේ දඟකාරා රංගන ශිල්පිනියක්. ඇය
පිළිබදව මේ දිනවල වැඩියෙන් කතාවෙන්නේ ටී.වී දෙරණ නාලිකාවේ විකාශයවන සිදු හි තමාලි
සිරිවර්ධනගේ චරිතය නිසායි. දඟකාර රොෂානා තැන්පත් අම්මා කෙනෙක් වුනේ කොහොමද ඒ ගැන
ඇය මෙලෙස අදහස් දක්වා තිබුනා.බොහෝ දෙනෙක් ඔබව දැනහඳුන්ගත්තේ ‘සිඳූ’ ටෙලිනාට්‍ය
හරහා. ඒත් පසුකාලීනව ඔබව ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ දැක්කේ නැහැ අද දක්වා ‘සිඳූ’ තුළ
ජීවත් වුණා නම් මොකද හිතෙන්නේ.

