Advertisement


වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මේ වන විට රදවා ඇත්තේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේය.
ඔහු බන්ධනාගාරයේ දී පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති අතර වැසිකිළි සේදීම ද එහි එක් රාජකාරියකි.

ඔහු රඳවා සිටින වාට්ටුවේ ජුලම්පිටිය අමරේ ඇතුළු දඬුවම් විදින අපරාධකරුවන් රැසක් රඳවා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements