Featured News

Video Gossip

Advertisement


අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ තිබී හමුවූ නවීන ජංගම කරපු දුරකථනය එම බන්ධනාගාරයේ සිරගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ බව හෙළිවී තිබේ.
රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා විසින් කිසියම් පුද්ගලයෙකුට ඊසිකෑෂ් මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා එම දුරකතනය ගෙන්වාගෙන ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි.

ඉහත සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම වරද තහවුරු හොත් රාමනායක මන්ත්‍රීවරයාට බන්ධනාගාර පනත අනුව ක්‍රියා මාර්ග ගැනෙනු ඇතැයිද ඒ මහතා පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements